Hot Properties

6/recent/ticker-posts

2 Storey House for Sale in Homagama, Colombo

කොළඹ දිස්ත්‍රික්කය


හෝමගම


කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ඉඩමක් සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත

*හෝමගමට 5km

*මහින්ද රාජපක්ෂ ජාතික පාසලට හා හරිත සරසවියට 6km

*හොරණ මහරගම  මාර්ග අංක280,

තලගල කොට්ටාව මාර්ග අංක 128

මාර්ගයේ සිට 1.1km

*මහරගම මූණමලේ  මාර්ගඅංක 128/1 මාර්ගයේ සිට 75m

*ඉතා නිදහස් නිස්කලංක පරිසරය

*පහත මාලය 

#වැරන්ඩාව

#සාලය

#කෑම කාමරය 

#නිදන කාමර 2

#නාන කාමරය

#මුලුතැන්ගෙය 

#ගබඩා කාමරය 

#පිටත වැසිකිළිය

*ඉහල මාලය

#වැරන්ඩාව 

#සාලය

#නිදන කාමර 3

#නාන කාමරය 

#කුඩා පැන්ට්‍රිය

*ලිංජලය

*පලදාව සහිත බෝග

(පොල් ,තැඹිලි, නවසි, කොස් ,පේර, ජම්බු , අලිගැටපේර, නාරං ,වෙරලු)

*අසපුවක් /වැඩිහිටි නිවාසයක් හෝ හරිත විශ්ව විද්‍යාලය හෝ විශ්ව විද්‍යාල සිසුන් සිසුවියන් 15කට වැඩි පිරිසක් සදහා නවාතැන් පහසුකම් සැපයීමට අනර්ඝ ස්ථානයකි

*ජලය විදුලිය සහිතයි

*සින්නක්කර ඔප්පු

*පර්චස් 20

*ලක්ෂ 220


විමසීම් 📞 +94 71 682 9333