දිස්ත්‍රික්කය - මහනුවර
නගරය - අනුරගම
අනුරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට ඇත
• බස් මාර්ගයට මීටර් 10 යි
• මහනුවර නගරටය විනාඩි 30 යි ( 15km )
• ගුරුදෙණිය හා හාරගම පාසල් වලට ඉක්මණින් ළඟාවිය හැක
• සුපිරි වෙළදසැල්, හාර්ඩ්වෙයාර්, බේකරි සදහා පහසුකම
• සාමකාමි වටපිටාව
* තනි මහලක වැඩ නිම කර ඇත.(ටයිල් අල්ලා නොමැත )
* වාහන නැවැත්වීමට හැකියාව ඇති ඉදිරිපස මිදුල
● මුළුතැන්ගෙය
● භෝජනය සඳහා වෙන්කළ ස්ථානය
● විසල් සාලය
● නාන කාමරය
● උඩුමහලට පිවිසෙන පඩිපෙළ
පළමු මහල
● නිදන කාමර 2 යි
● නිවස වට මිදුල
● පහල ගබඩා කාමරය
* විශේෂ අනුකූලතා සහතිකය ඇත
වර්ග අඩි 1,373 ක ඉඩක්
පර්චස් 11.6 යි
මිළ ගණන් සාකච්ඡා කල හැක
විමසීම්: 0764 872 751 (තරිදු)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)







.jpeg)
.jpeg)

Social Plugin