.jpeg)
නිදන කාමර 4ක් සහිත නිවසක් නුවරඑළියෙන් විකිණීමට
දිස්ත්‍රික්කය - නුවරඑළිය
නගරය - නුවරඑළිය
අඹේවෙල ප්‍රධාන පාරෙන් මීටර් 100 ක් දුරින් වටිනා ඉඩම සහ අංගසම්පූර්ණ නිවසක් ඉක්මණින් විකිණීමට
* නුවරඑළිය ප්‍රදේශීය සභාව
* නුවරඑළිය නගරයට 3.5 km
* පොලිසියට 4.5 km
* නුවරඑළිය මූලික රෝහලට 4.5 km
* නානුඔය පාරට 1.5 km
* ගාමිණී මහා විද්‍යාලයට 3.5 km
* සියලු බැංකු සහ සුපිරි වෙළෙඳසැල් සදහා මිනිත්තු 15 - 20 ත් අතර පිවිසිය හැක
* නිදන කාමර 04 යි
* සාලය
* කෑම කාමරය
* නාන කාමරය
* සිත් ගන්නා සුළු වටපිටාව
* එළවළු වගාකර ඇත
* බලපත්‍ර සහිත ඉඩමකි
පර්චස් 35 යි
මිළ ලක්ෂ 375 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
විමසීම්:
Contact no: 0776 722 973
WhatsApp no: 0770 229 028

.jpeg)
.jpeg)




.jpeg)
.jpeg)
.jpeg)


.jpeg)

Social Plugin