මහරගම නගරයට ආසන්නව කාමර 4 සහිත පර්චස් 11.2 නිවසක් විකිණීමට
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - මහරගම
බිම්මහල,,,,
* නිදන කාමර 2 යි
* නාන කාමරය
* විසිත්ත කාමරය
* මුළුතැන්ගෙය
* කෑම කාමරය
පළමු මහල,,,,,,
* නිදන කාමර 4 යි (A/C කාමර 1)
* නාන කාමරය
* විසිත්ත කාමරය
* කෑම කාමරය
* වාහන 3ක් නැවැත්වීමේ ඉඩකඩ
* රෝලර් ගේට්ටුව
* නිවසට පිවිසීමට අඩි 20 මාර්ගය
* මහරගම නගරයට 1.1km
* කාගිල්ස් ෆුඩ්සිටි සදහා 1.2km
* මහරගම ජනාධිපති විද්‍යාලයට 1.6km
නිවස වර්ග අඩි 3,120 යි
පර්චස් 11.2 යි
මිළ ලක්ෂ 420 යි
විමසීම්: 0766 158 110


.jpeg)


.jpeg)




.jpeg)
.jpeg)
.jpeg)

Social Plugin