නිදන කාමර 04ක් සහිත නිවසක් අතුරුගිරියෙන් කුලී පදනමට
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - අතුරුගිරිය
කඩුවෙල - කොරතොට 697 බස් මාර්ගයේ, කොරතොට රජමහා විහාරය අසල, මැණික්කාගාර පාරේ පිහිටි නිවස කුලියට දීමට ඇත.
* නිදන කාමර 04 යි
* විසිත්ත කාමරය
* වැරන්ඩාව
* මුළුතැන්ගෙය
* අළුත්ම නාන කාමරය
* බාහිරව පිහිටි සේවක වැසිකිලිය
* සම්පුර්ණ සිවිලින් ගසා ඇත
* බිම සම්පුර්ණයෙන් ටයිල් අතුරා ඇත
* වට තාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂා කර ඇත
* කඩුවෙලට 3km
* අතුරුගිරියට 2km
* 697 බස් මාර්ගයට 200m පමන වේ
මාසික කුලිය රු 35,000/- යි
අත්තිකාරම් සාකච්ඡා කරතග හැක.
වැඩි විස්තර සදහා විමසීම්:
Contact no:
0716 960 320
0718 012 191
WhatsApp no:
0716 960 320


.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
Social Plugin