දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - කනන්කේ

කනන්කේ නගරයේ කනන්කේ පාලම අසල විශාල ඉඩමක් ඉක්මණින් විකුණනු ලැබේ.

* සමතලා ඉඩමකී.

* කුඹුරුයායක් ඉඩමේ ඇත.

* ඉඩම හරි මැදින් ගඟක් ගලා යයි.

* කනන්කේ සිට කොක්මාදුව අධිවේගී පිවිසුම් මාර්ගයට කිලෝමීටර් පහකි.

* ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට 200 km 

* ඉමදුව නගරයේ සියලුම බැංකු පහසුකම්, සුපිරි වෙළඳසැල්, පාසල්, රෝහල් වලින් ආදී සියලුම පහසුකම් වලින් යුක්ත වේ.

* වැලිගම නගරයට කිලෝමීටර් දහයකි.

* ජලය සහ විදුලි පහසුකම් සහිත වේ.

* මෙම ඉඩමට ගමන් කිරීමට ස්ථිරවම මාර්ගයක් ඇත.

* ඉඩමේ අක්කරයක කුරුඳු වගා කර ඇත.

පර්චස් 800 යි

මිළ ලක්ෂ 95 යි

විමසීම්:

0775 205 390                                                         

0742 515 906