දිස්ත්‍රික්කය - මහනුවර

නගරය - වත්තේගම 

සියලු පහසුකම් සහිත වත්තේගම නගරයෙන් වටිනා නිවසක් සහිත ඉඩමක් ඉක්මණින් විකිණීමට 

* වත්තේගම / බලහෙල නිවස පිහිටා ඇත

* මහනුවර නගරයට මිනිත්තු 40 යි

* මඩවල නගරයට 2 km

* වත්තේගම නගරයට 800 m

* වත්තේගම රෝහලට මිනිත්තු 05 යි

* සියලුම බැංකු හා පාසල් සදහා මිනිත්තු 05 යි

* සුපිරි වෙළෙඳසැල් සදහා මිනිත්තු 05 යි

* නිවස කාමර 04 යි

* සාලය

* කෑම කාමරය

* නාන කාමරය ටයිල් කර ඇත

* ජලය හා විදුලිය සහිතය

* අඩි 10 පාර

* කොස්, කොකෝවා සහ තවත පළතුරු ගස් ඉඩමෙහි ඇත

* නිරවුල් සින්නක්කර ඔප්පු

* නිස්කලංක සාමකාමී වටපිටාව 

පර්චස් 20 යි

මිළ ලක්ෂ 30 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න 

Contact no:

0719 238 538                                             

0779 177 427