Hot Properties

6/recent/ticker-posts

BTM676155: Land for Sale in Wellawa, Kurunegala

 


දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - වැල්ලව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මයිලගම්මන වැල්ලව පුරවරයෙන් වටිනා බිම් කොටසක් විකිණීමට තිබේ

* ජලය විදුලිය සහිතයි

* හිරිපිටිය ප්‍රධාන මාර්ගයට 100m

* අඩි 20 පුලුල් මාර්ගය

* සින්නක්කර ඔප්පු සහිතයි

* ස්ථිර පදිංචියට ඉතා සුදුසුයි 

* මායිම් කණු දමා ඇත

* කුරුණෑගල ඔරලෝසු කණුවට 10km

පර්චසයක් ලක්ෂ 1.75 යි

පර්චස් 16.7 යි

විමසීම්:  0764 800 827