Hot Properties

6/recent/ticker-posts

BTM676152: Land for Sale in Homagama, Colombo


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - හෝමාගම

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ  ඉඩමක් විකිණීමට තිබේ

* හෝමාගමට 1.7km යි

* හයිලෙවල් මාර්ගයට 1km යි

* මාකුඹුර - අතුරුගිරිය අධිවේගී මාර්ගයට විනාඩි 5 යි

* හෝමාගම රෝහලට විනාඩි 5 යි

* හෝමාගම දුම්රිය නැවතුම්පොළට 2km යි

පර්චසයක් ලක්ෂ 8.75 යි.

පර්චස් 10.6 කැබලි 2ක්

විමසීම්: 

0778 477 466