දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල නගරයට 10km
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇස්වත්ත නම් සුන්දර ඉස්ව්වේ පිහිටි ඉඩම,
* සුපිරි වෙළෙඳසැල්, බැංකු, ATM යන්ත්‍ර, පාසල්, තැපැල් කාර්යාල 6km ඇතුලත.
* කාපට් කළ පුළුල් මාර්ගය.
* ප්‍රධාන නගරය අවිස්සාවේල්ලට 10km,
* අවිස්සාවේල්ල කොළඹ (A4 ) මාර්ගයට 4Km,
* පූගොඩට 6km,
* කොස්ගමට 6km,
* කිරිඳිවැලට 10km
* කාමර 3 කින් සමන්විත නිවසක් ද ඇත (පැරණි) අලුත් වැඩියා කර පාවිච්චි යට ගත හැක.
* පදිංචියට ඉතා සුදුසු ස්ථානයකි
* සින්නක්කර ඉඩමකි.
පර්චස් ප්‍රමාණය 60 යි
මිළ ලක්ෂ 65 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැක)
විමසීම්:
0772 705 323
0712 604 418
Social Plugin