දිස්ත්‍රික්කය - පුත්තලම
නගරය - හලාවත
හලාවත විල්පත වටිනා පොල් ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට
* හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයට 6 km
* ආණමඩුව - හලාවත ප්‍රධාන මාර්ගයට 5 km
* කාපට් මාර්ගයේ සිට ඉඩමට 500 m
* පල්ලම පොලිසියට 09 km
* විල්පත රෝහලට මිනිත්තු 02 යි
* හලාවත නගරයට 30 km
* කුඩා නිවසක් ද සහිතය
* ජලය✅
* විදුලිය ✅
* නළ ළිං 02ක් ඇත
* සුන්දර නිස්කලංක පරිසරය
* ගේට්ටු දමා නිසියාකාරව ඉඩම් වෙන්කර ඇත
* පොල් ගස් 225 (දැනට පොල් ගෙඩි 400-500 ත් අතර පොල් කැඩෙන)
* ඒ අතරින් අවුරුදු 03 පැනපු හොදින් වැඩුණු පොල් ගස් 176 ක් ඇත
* මුදල් හදිසියක් බැවින් ඉතා ඉක්මණින් විකිණීමට
* ස්වර්ණ භූමි ඔප්පු
අක්කර 2.50 යි
සම්පූර්ණ මිළ ලක්ෂ 115 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න
Contact no: 0769 723 540
WhatsApp no: 0710 583 172
Social Plugin