දිස්ත්‍රික්කය - මාතර

නගරය - කඹුරුගමුව

* කඹුරුගමුව හන්දියට කිලෝමීටර් 1.6 නුදුරින් වටිනා ඉඩම සමග අංග සම්පූර්ණ නිවස විකිණීමට 

* ප්‍රාදේශීය සභාව වැලිගම

* මාතර නගරයට 8 km

* කොටවිල උසාවියට 3 km

* කොටවිල පොලිසියට 3 km

* ප්‍රධාන මාර්ගයට 1.6 km

* ලැබීම මූලික රෝහලට 2.5 km

* කඹුරුගම මහා විද්‍යාලයට 1.5 km

* මිරිස්සට 1.5 km

* ඉන්ධන පිරවුම්හලට 1.4 km

➡️ අංග සම්පූර්ණ නිවස

* නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත

* කාමර 02 යි

* පැන්ට්‍රි 01 යි

* සාලය

* නාන කාමරය

* කුස්සිය

* නිවස පිටතින් වැසිකිලියක් ද ඇත

* ජලය / විදුලිය ✔️

* සින්නක්කර ඔප්පු ✔️

* සුන්දර වටපිටාව 

පර්චස් ප්‍රමාණය 9.9 යි

සම්පූර්ණ මිළ ලක්ෂ 42 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය) 

වැඩි විස්තර නිවසේ හිමිකරු හා සම්බන්ධ වී දැනගන්න

Contact no: 0772 851 964

WhatsApp no: 0742 963 722