දිස්ත්‍රික්කය - කළුතර

නගරය - හොරණ 

ගැලනිගම - කුඹුක ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා ඉඩම සහ අඩක් නිමවූ නිවසක් ඉතා ඉක්මණින් විකිණීමට

* ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට 2.5 km

හොරණට 6 km

* බණ්ඩාරගම නගරයට 5 km

* බණ්ඩාරගම පොලිසියට 4 km
* හොරණ තක්ෂිලාවට 5.5 km
* ඉඩම පිටුපසින් සුන්දර වෙල්යායකි
* මුලු නිවසටම අත්තිවාරම් දමා ඇත

* Bed room 01

* Bathroom 01

* Pantry 

* Tv room 01

* ජලය / විදුලිය✅

* සින්නක්කර ඔප්පු 

* සාමකාමී වටපිටාවකි

* ගේට්ටු දමා නිසියාකාරව ඉඩම වෙන්කර ඇත

පර්චස්  ප්‍රමාණය 17.3 යි

සම්පූර්ණ මිළ ලක්ෂ 60 යි

වැඩි විස්තර ඉඩමේ හිමිකරු හා සම්බන්ධ වී දැනගන්න 

Contact no: 0701 210 181

WhatsApp no: 0703 787 651