Hot Properties

6/recent/ticker-posts

BRN640318: House for Sale in Kottawa, Colombo

 


දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - කොට්ටාව

කොට්ටාව හෝමාගම රෝහල පාරෙ මාලපල්ල පාලම අසල අංග සම්පූර්ණ 

නිවසක් විකිනිමට ඇත .

කොට්ටාව අධිවේගී බස්නැවතුම්පලට 1km

මාලපල්ල පාසැලට 200m

මෙම නිවස තාප්පයකින් වට කර ඇත.

කාමර 3,

නාන කාමර (ටයිල් දමා සම්පූර්ණ කර hot water සවි කොට ඇත)

සාලය,

මුලුතැන්ගෙය,

කාමර එකක් සහ නිවස වටා කොටස ටයිල් දමා ඇත.

පොඩි ලිදක් ඇත

ගේ පිටතින්  barth room එකක් සාදා ඇත. 

ගෙඩි කඩන පොල්ගස් 2

සම්පුර්න ඉඩම පර්චස් 10

පර්චස් එකක මිල ලක්ෂ 15

විමසීම්: 0789 242 450