Hot Properties

6/recent/ticker-posts

BRN640317: Land for Sale in Udugampola, Gampaha

 


දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - උඩුගම්පල  ( වීදියවත්ත )

ගම්පහ නගරයට දුර කිලෝමීටර් 5                

සියලු නාගරික පහසුකම් ඇත.

ගම්පහ - මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ  මෙම ඉඩම පිහිටා ඇත

පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක් සහිත වේ

ඉඩමේ සිට St' Peters college දුර කිලෝමීටර් 2යි.

පර්චස් 13.2

මිල ලක්ෂ 30 යි

මිළ ගණන් සාකච්ඡා කරගත හැක .

විමසීම්: 0773 033 065