Hot Properties

6/recent/ticker-posts

BRN640303: Two House for Sale in Sooriyawewa, Hambantota

  


දිස්ත්‍රික්කය - හම්බන්තොට

නගරය - සූරියවැව

සූරියවැව නගරයට 05  km  කි.

හම්බන්තොට කුරුලු උයන ප්‍රධාන මාර්ගයේ මෙම ඉඩම පිහිටා ඇත.

* නමඩගස්වැව කුරැලුඋයන පුධාන පාරට මුහුණලා මෙම නිවස සහ නිවසත් සමග කඩ

 කාමර දෙකක් සහිත නිවස පිහිටා ඇත.

කඩ කාමර 02ක් සහිත නිවස සාලය, නිදන  කාමර දෙකක්, මුලුතැන්ගෙය, නාන කාමරය කින් යුතු වේ.

සිවිලිම ගසා ඇත.

* අනික් නිවස කාමර දෙකක්, මුළුතැන්ගෙය, සාලය, නාන කාමර යුතු වේ.

සිවිලිම ගසා ඇත.

මෙම නිවෙස් වලට ජලය සහ විදුලිය වෙන වෙනම ලබාගෙන ඇත.

නිරවුල් ඔප්පු

පර්චස් 52

මිල  ලක්ෂ 95 කී.

මිළ ගණන් සාකච්ඡා කරගත හැක 

විමසීම්:  0775861270