Hot Properties

6/recent/ticker-posts

BRN640302: Land for Sale in Pinnaduwa, Galle

  


දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය -පින්නදූව

Samarasekara Land, Ankokkawala Road, Galle, Sri Lanka (Location) 

අංකොක්කාවල ග්‍රාමයේ මෙම අගනා ඉඩම පිහිටා ඇත.

පින්නදූව නගරයට 5.7,km කී.

ගාල්ල නගරයට 10 km කී.

කරාපිටිය මූලික රෝහලට දුර 8km කී

පින්නදූව පිලාන මාර්ගයට 

300 m කී.

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයට  දුර 4 km කී.

පින්නදූව යක්ගහ මාර්ග වලින්

අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය.

පින්නදූව නගරයේ සියලු නාගරික පහසුකම් සහිත වේ(බැංකු ,ATM යන්ත්‍ර , සුපිරි වෙළඳසැල්,...)

පින්නදූව අධිවේගී පිවිසුමට සහ පිටවීමට දුර 3 1/2 km කී.

ජනාධිපති බාලිකා විදුහලට 3,km කී.

මානවිල උපනන්ද විදුහලට දුරන් 4 km කී.

අංකොකාවල ශ්‍රි සුමංගල විදුහලට 1,km කී.

විහාරස්ථානය 500 m දුරින් පිහිටා ඇත.

ජල පද්ධතිය සහ විදුලිය ඉඩම යාබදව ඇති නිසා ඒවා ගැනීමේ පහසුව ඇත

පර්චස් 82

පර්චස් එකක මිල 150,000/-

කොටස් වශයෙන් වුවද විකුණනු ලැබේ.

Contact number:  

+94775192342 

+94764870595