Hot Properties

6/recent/ticker-posts

BRN640265: House in Polonnaruwa, Girithale / මහල් 3 නිවසක් විකිණීමට

 


දිස්ත්‍රික්ක     පොලොන්නරුව 

නගරය         ගිරිතලේ .

නිවස,

මහල් තුනකි

නිවසට අතුල් වන්නේ දෙවනි මහලට ය.

 එහි සාලය පිහිටා ඇත. 

තුන්වන මහලේ කාමර දෙකක් සහ කොරිඩොව පිහිටා  ඇත.

පහත මහලේ කෑම කාමර,නිදන කමරය ගබඩා කමරය,නාන කාමරයට පෙර රෙදි සොදන කාමරය ,නාන කාමරය , මුළුතැන්ගෙය,ගබඩා කාමරය ,barthroom වසයෙන් පිහිටා ඇත. 

තවද නිවසෙ ඉදිරියට තාප්පය ඇත.

 පාර අසල වර්ග අඩි 327 පමන අංග සම්පුර්ණ වයු සම්කරනය කිරීමට හකි වනසෙ ටින්ටඩ් විදුරු දොර ජනෙල් සවිකර බිමට අඩි 2 ටයිල් අල්ලා නිම කරන ලද කඩ කාමර ය.

එ මගින්  ආදායම් මාර්ගයක් සකසා ගත හැක.

 පොලොන්නරුව ,කදුරුවෙල නගරට  විනාඩි 15 කින් ළගා විය හැක.

 08km දුරින් පරාක්ක්‍රම සමුද්‍රය ,ගල් විහාරය මාලිගාව වැනි  සිද්ධස්ථාන පිහිටා ඇත.

වටිනාකම ලක්ෂ 160 

පර්චස් 80 

විමසීම් - 0764309579