Hot Properties

6/recent/ticker-posts

BRN640264: Hotel with House for Sale in Udawalawa, Ratnapura / ඉතා මනස්කාන්ත පරිසරයක නිවසක් සහ HOTEL එකක්

 

දිස්ත්‍රික්කය :  රත්නපුරය

නගරය  :   උඩවලව        

(සංචාරක පුරවරයේ)

ඉතා මනස්කාන්ත පරිසරයක් සහිත ඉඩමක පිහිටි නිවසක් සහ HOTEL එකක් විකිණීම සදහා,

උඩවලව නගරයට දුර 1 KM

උඩවලව නගරයේ සියලු නාගරික පහසුකම් වලින් යුතු වේ.(බැංකු , FOOD CITY , පාසැල් අදී)

ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන පාරට මුහුණලා මෙම නිවස පිහිටා ඇත.

ඇඹිලිපිටිය  රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි මෙම  නිවස දැනට නර්සිං හෝම් එකක් ලෙස පවත්වාගෙන යයි.

එහි,

 කාමර 4, 

නාන කාමර 01, 

සාලය, 

කෑමකාමරය, 

කුස්සිය . 

ඉඩමේ පිටුපසින් හෝටලය පිහිටා ඇත. 

එහි කාමර 05( නාන කාමර සහිත)

රූෆ් ටොප් එක, සෑම කාමරයටම බැල්කනියක්, නවීන පන්නයට සකසා ඇත.

මෙම HOTEL එකෙන් මාසික ආදායමක් ඉපයීමට හැකිය.

සංචාරකයින් බොහොමයක් මේ උඩවලව සිරි නැරඹීමට පැමිණේ.

උඩවලව ජාතික වනෝද්‍යානයට කි.මී.3

උඩවලව ඇත් අතුරු සෙවනට කි.මී.2

විදේශීය සංචාරකයන් බහුලව පැමිණේ..

මුලු ඉඩම ප. 50

මිල මිලි. 78

විමසීම් 

0777250203 (whatsapp)