Hot Properties

6/recent/ticker-posts

Land in Weliveriya | Gampaha

BRN640204: 

දිස්ත්‍රික්කය.  ගම්පහ

නගරය          වැලිවේරිය

වැලිවේරියෙ නාරන්වල ප්‍රධාන පාරේ සිට මීටර් 650 පමණ දුරින් මෙම  පර්චස් 10  කින් සමන්විත  ඉතා නිස්කලංක ඉඩම  පිහිටා ඇත.

වැලිවේරිය නගරයට 1km  කී.

සියළු බැංකු පහසුකම්, පාසැල්,රෝහල්, සුපිරි වෙළඳසැල් ආදි සියලුම දේ වැලිවේරිය නගරයේ ඇත.

ගම්පහ කඩුවෙල බස් මාර්ගය, පානදුර නුවර බස් මාර්ගය 650m ක දුරින් ඇත.

 කිරිදිවැලට 10 KM කී.

 බියගම වෙළඳකලාපය ට දුර 

4 km  වේ.

මිළ ලක්ෂ 20කී.

විමසීම්  

0778 103 219