Hot Properties

6/recent/ticker-posts

Business Building in Udupila | Gampaha

BRN640205: 

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - උඩුපිල

දෙල්ගොඩ නගරයට 200m කී.

පානදුර නව නුවර පාරට මුහුණලා මෙම ව්‍යාපාර ස්ථානය පිහිටා ඇත.

 උඩුපිල නව නුවර පාරට මුහුණලා පිහිටි ව්‍යාපාර *අවස්ථා* කීපයකටම,සුදුසු කඩකමර කීපයකින් සමන්විත  ඉතාමත් වටිනා  ව්‍යාපාරික ස්ථානය ක් ඉක්මනින්ම විකිණීම සදහාය.

පර්චස් 10, 

කඩ කමර 6කින් සමන්විත වේ.

 දැනට මහල් දෙකක වැඩ නිමකර ඇත.

තෙවන මහලට අත්තිවරම් යොදා තිබේ.

සියලුම අනුමැති සහිතයි.

පරීක්ෂා කිරිමෙන් පසු මිලගණන් සාකච්චා කෙර්...

විමසීම් 

0776 959 219