Hot Properties

6/recent/ticker-posts

Land in Nikawaratiya | Kurunegala

BAB498441: 

කුරුණෑගල දිස්ත්‍රික්කය 

නිකවැරටිය, විතිකුලිය

▪️පර්චස් 15

▪️ලක්ෂ 30යි

▪️සින්නක්කර ඔප්පු සහිතයි

▪️ඉඩම පිහිටලා තියෙන්නෙ නිකවැරටිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගයෙ විතිකුලියෙ සිට කුලියාපිටිය නගරය දෙසට 2km ගමන් කිරීමෙ දී යකඩපත ප්‍රදේශයේ. ජල පහසුකම් දැනටමත් ඇති අතර මෙය හිස් ඉඩමක් බැවින් විදුලිය ඉඩමට ලබාගෙන නොමැති නමුත් විදුලි පහසුකම් ඇත.


▪️විතිකුලිය හන්දියේ සිට ඉඩමට දුර 2 1/2 කි.මී
▪️විතිකුලිය හන්දියේ පාසල්,රෝහල් වැනි අත්‍යවශ්‍ය සේවා ලගම පිහිටා ඇත..
▪️සෑම ස්ථානයකටම ඉඩමේ සිට විනාඩි 10ක් දුර
▪️නිකවැරටිය නගරය ට 6 කි.මී

විමසීම් 

076 688 1198

Contact through WhatsApp

⇨ 076 688 1198