Hot Properties

6/recent/ticker-posts

Building / Land in Dambulla | Matale

BRN640185:  

දිස්ත්‍රික්කය - මාතලේ

නගරය - දඹුල්ල 

හෝටලයක් සදහා තැනු අඩක් නිම කල ගොඩනැගිල්ලක් විකිණීමට 

දඹුල්ල රජමහා විහාරය පෙනෙන දුරින් මම ඉඩම පිහිටා ඇත.

කණ්ඩලම හෝටලය ට යන මාර්ගයේ මෙම ඉඩම පිහිටා ඇත.

සීගිරි kingdom හෝටලය ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.

තට්ටු 3ක්  සැදීමට  අනුමත මෙම හෝටලයේ තට්ටු 2ක්  නන්වා ඇත.

ජලය විදුලිය සහිතය.

ඉතාමත් හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා මෙම ඉඩම සහ අඩක් නිමකළ හෝටලය ඉතාමත් අඩු මුදලකට විකිණීමට තීරණය කර ඇත.

දඹුල්ල නගරය ට 1km පමණ දුරින්  මේ ඉඩම පිහිටා ඇත.

පොලිස් ස්ථානය,පාසැල්, බැංකු,සුපර්  මාර්කට්,,මූලික රෝහල අදී සියලු පහසුකම් වලින් සමන්විත වේ.

පර්චස් 12

විමසීම් :

0704 150 626

Contact through WhatsApp

⇨ 0764 733 732