BRN640195:
දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - පිළියන්දල
පිලියන්දල සුවාරපොල දම්පේ පාරට මුහුණලා මෙම අගනා නිවාස සහ ඉඩම පිහිටා ඇත.
මෙම නිවාස ප්‍රධාන පාරට සහ අතුරු පාරෙන් වටවී ඇත.
සියලු පහසුකම් වලින් යුතුය
කාමර 3
සලය
කෑම කාමරය,
කුස්සිය
නිවස පර්චස් 10ක් සහ ඉඩම පර්චස් 20 කින් යුතු වේ.
මුළු ප්‍රමාණය පර්චස් 30 කී.
පිළියන්දල නගරයට මිනිත්තු 5 කින් ළගා විය හැක.
බැංකුව, පාසල් ,super maket ,සියල්ලම පයින් යන දුරකින් ඇත.
සියලුම පහසුකම් සහිත වේ.
මිළ මිලියන 49
විමසීම්
S.රත්නායක
Social Plugin