Hot Properties

6/recent/ticker-posts

3 Storey Building in Ahungalle | Galle

 


BRN640212: 

දිස්ත්‍රික්කය - ගාල්ල

නගරය - අහුන්ගල්ල

ගාලු දිස්ත්‍රික්කයේ අහුන්ගල්ල නගරයේ ඌරගහා පාරට මුහුණ ලා ගාලුපාර පෙනෙන දුරින් 

සංචාරක ප්‍රධාන හෝටල් ආසන්නයේ ඇති මෙම ගොඩනැගිල්ලේ බිම් මහල වර්ග අඩි 1900 පමණ විශාල වේ.

 කඩ කාමර 2ක්‌ සහ පිටු පස ගබඩා කාමර 2 ද තිබෙන අතර පළමු හා දෙවන මහලේ නිදන කාමර 6, නාන කාමර දෙකක් හා අනෙකුත් ප්‍රධාන අංග සමග නිවස ඉදිවී ඇත.

මුළු ඉඩම පර්චස් 25.88 කි.

 ගොඩනැගිල්ල මුහුණලා ඇති ප්‍රධාන පාර සහ ඊට වම්පසින් ඇති අඩි 15 පමණ පොදු පාරට ද ගොඩනැගිල්ලට ප්‍රධාන  පිවිසුමක්‌ ද ඇත.

 මෙම ගොඩනැගිල්ල රෙස්ටුරන්ට් , ස්පා (SPA) හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසු මෙම තෙමහල් ගොඩනැගිල්ල කී.

අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසැල, පොලිස් ස්ථානය, හොටල්, බැංකු, ෆුඩි සිටි අදී සියල්ල අහුන්ගල්ල නගරයේ ඇත.

මෙම කදිම ව්‍යාපාරික ස්ථානය ඉතා ඉක්මනින් ම විකුණනු ලැබේ.

මිල ලක්ෂ 420.

විමසීම් 

0754 429 310