Hot Properties

6/recent/ticker-posts

BTM67650: මහනුවර, ගම්පොල නගරයේ සිංහාපිටියේ ඉඩමක් විකිනීමට / නිස්කලංක පරිසරය / පර්චස් 113 / පර්චස් 01ක් 175,000

මහනුවර දිස්ත්‍රික්කය 

ගම්පොළ නගරය

🔴 මහනුවර දිස්ත්‍රිකයේ ගම්පොල නගරයේ සිංහාපිටියේ ඉඩමක් විකිනීමට ඇත.

🔴ගම්පොළ නගරයේ සිට කි.මි.3 කි....

🔴අඩි 12 පුළුල් මාර්ග පහසුකම්

🔴මාර්ග 04 කින් ඉඩමට ලගා වීමට පහසුකම්.

🔴නිරවුල් ඔප්පු 

🔴නිරවුල් සහ පැහැදිලි මායිම්.

🔴ජල විදුලි පහසුකම්.

🔴නිවසක් සෑදීමට කදිම සමතලා බිමක්

🔴භාවනා යෝගී සංචාරක  නිකේතන සදහා වුවද,සුදුසු නිස්කලංක පරිසරයක්.

🔴ඉඩම කැබලි කර විකිනීමට වුවද අවශ්‍ය ලෙස මායිම් සකසා වෙන් කර ඇත.

🔴පර්චස් 113

🔴පර්චස් 01ක් 175,000/=

📳විමසීම්

Call : 0773665150

Call : 0718495805