Hot Properties

6/recent/ticker-posts

BRN640223: කලුතර, ඉංගිරිය මාසෙකට තේ දළු කිලෝ 35 ක් පමණ කැඩෙන මාසික ආදායමක් ඉපයිය හැකි රූඩ් 1, පර්චස් 8.24 ඉඩමක් විකිනීමට

දිස්ත්‍රික්කය.   කලුතර

නගරය            ඉංගිරිය

ඉංගිරිය නගරයට කිලෝමීටර් බාගයයි.

පාදුක්ක නගරයට කිලෝමීටර දෙකහමාරක් පමණ ඇත.

තේ ,පොල්,දෙල්,කොස්, මහෝගනී ,අලිපේර  ගස් සිටුවා ඇත.

පොල් ගස් 10ක් සිටුවා ඇත.

මාසෙකට තේ දළු කිලෝ 35 ක් පමණ කැඩෙන්න අතර මෙයින් මාසික ආදායමක් ඉපයිය හැක.

 පිරිසුදු ජලය සහිත ලිදක් ඇත.

 විදුලිය බලය සහිතයි.

No 148, 3 පටුමග, හිමගිර, ඉංගිරිය 

125 බස් මාර්ගය 

රූඩ් 1,පර්චස් 8.24

මිල ලක්ෂ 95 යි 

විමසීම්

Call : 0741934466



WhatsApp only : 0704070035