දිස්ත්‍රික්කය. කොළඹ
නගරය. කඩුවෙල
මෙම ඉඩම gangani land sale ප්‍රධාන ඉඩමේ ඇති modern ක්‍රමයට සාදා ඇති සුන්දර නිවස කී.
පර්චස් 10 . 8
ෆිනිශින් වහල දෙකක් ගසා
පහළ මහල සම්පූර්ණ කර ඇත
මෙම නිවස සාදා නිමකළ දැනට වසර හතරක් වෙයි.
රජයේ රෝහලට 4 km වේ. korathota somananda විද්‍යාලයට මීටර් 200.
ආසන්නම නගරය කඩුවෙල කිලෝමීටර් පහයි. අතුරුගිරියට කිලෝමීටර් 5 කී. මිලේනියම් food සිටි එකට කිලෝමීටර් තුනයි.
අතුරුගිරිය කඩුවෙල බස් මාර්ගය ට (697) ,මීටර් 200 ක් දුරින් නිවස පිහිටා ඇත .
මෙම නිවස සාදා නිමකළ ඇත්තේ( මොඩ ගල් වලින් නමය බිත්තිවලිනි,)
මෙහි අත්තිවාරමක තට්ටු 3 ක් ඉදි කිරීමට හැකිවන ලෙස ශක්තිමත් ලෙස දමා ඇත.
මෙහි සියළුම ජනෙල් ඇලුමිනියම් වලින් සාදා ඇත.
දොරවල් කොස් වලින් දමා නිම කර ඇත.
එහි ප්‍රධාන කාමරය ඉතා විශාල ලෙස සකස් කර ඇත.
වෙනම කාමර එකක් සහ
එළිමහන් ගබඩා ගබඩා කාමරයක් ද සහිතයි.
මුළුතැන්ගෙය.
පැන්ටි කබඩ් ගසා ඇත.
ටයිල් දමා ඇත.
බාත් රූම් එකයි .
මෙහි නිවස ඇතුලත open aria එකක්ද ඇත.
මෙහි ප්‍රධාන නිවස ඇතුල් බිත්තියේ නවීන තාක්ෂණයට සරිලන ලෙස Fish tank එකට filter system එකක් දමා ඇත.
වටපිටාව තරමක් කඳු සහිත මනරම් පරිසරයක පිහිටි මෙම නිවස ප්‍රවේශ මාර්ග ය පාසල ඉදිරිපිට පාරෙන් මීටර් 200 කෝන්ගහ හේන පාර 150m ක් පෙමිනි පසු මෙම නිවස පිහිටා ඇත.
මෙම ඉඩමේ දෙළුම්, ජම්බු අත්තා ,අඹ ,පේර අලිපේර පොල් ගසක් සහ කොහොඹ ගසක් ද ඇත.
ඉහළ වහලේ slab දමා ඇත. අයිතිකරු විදේශගතවීමට ඉක්මනින්ම අවශ්‍ය බැවින් ඉතා ඉක්මනින්ම විකුණනු ලැබේ.
මිල ලක්ෂ130.
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම්.
Achira Kelum Disanayaka
Call : 0764647272
WhatsApp : 0719852109
Social Plugin