Hot Properties

6/recent/ticker-posts

BRN640237: House in Embilipitiya / ඇඹිලිපිටිය අගනා නිවසක් ඉක්මනින්ම විකිණීම සදහා

දිස්ත්‍රික්කය - රත්නපුර

නගරය - ඇඹිලිපිටිය

අගනා නිවසක් ඉක්මනින්ම විකිණීම සදහා,

ඇඹිලිපිටිය  නගරයට 1km දුරින් මෙම නිවස  පිහිටා ඇත.

(විනාඩි 5න් නගරයට ළගා විය හැක,)

   නිවස කාමර 3කී.

   සාලය

   මුළුතැන්ගෙය

   කෑම කාමරය  

   නිවසට සිවිලිම් ගසා ඇත.

 ජලය සහ විදුලි පහසුකම් ඇත.

කෙසෙල්, ගම්මිරිස් ,පොල් වගා කර ඇත.

මේවායින් ආදායමක් ඉපයීමට හැකිය.

පොල් ගස් 19ක් ඇත.

චන්ද්‍රිකා වැව ට 300m කී

ඇඹිලිපිටිය  කාර්මික විද්‍යාලයට 200m කී.

බස් නැවතුම්පළ, පාසැල්,  බැංකු , ATM යන්ත්‍ර, food city,... ආදී සියලුම පහසුකම්. ඇඹිලිපිටිය නගරයේ ඇත.

බරවකුබුක අධිවේගී පිවිසීමට 2km කින් ළගා විය හැක.

පර්චස් 53

මිළ පර්චස් එකක් ලක්ෂ 2 ,1/2

විමසීම් 0713588674