Hot Properties

6/recent/ticker-posts

BRN640141: House in Wallawa | Kurunegala | 25P | 85Lks | 0711 093 032



දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - වැල්ලව 

නිදන කාමර   4

විශාල සාලය

Bath room 1

මුළුතැන්ගෙය

සියලුම ජනෙල් උළුවහු දමා නිවාස ඇතුළත කොන්ක්‍රීට් දමා ඇත.

ටයිල් දමා කපරාදු කිරීමට ඇත.

කුරුණෑගල නගරයට 7 km

1 km දුරින් ප්‍රසිද්ධ පාසැල්, Bank,පොලිස් ස්ථානය,මූලික රෝහල,සුපර්මාකට්, ඉන්ධන පිරවුම් හල්, ඇතුළු සියලු නාගරික පහසුකම් සහිත වේ.

බස්,සහ දුම්රිය පහසුකම් සහිතය

පිරිසිදු ළිං ජලය

දුරකථන පහසුකම් සහ විදුලිය  ලබා ගැනීමේ පහසුව සහිතයි.

පර්චස් 25

මිළ ලක්ෂ 8,500,000

විමසීම් : 0711 093 032

WhatsApp. +400756686279