Hot Properties

6/recent/ticker-posts

BAB498362: House in Monaragala | 0.5Acr | 25 00000 | 0704 265 539

මොණරාගල දිස්ත්‍රික්කය

කරපිංචාගලයාය, හිදිකිවුල

♠️අක්කර භාගයක්

♠️ 25 00000  Rs

♠️ස්ථිර ඔප්පු ඇත✔️

🔹නිදන කාමර2, කැම කාමරය, සාලය, කුස්සිය, බාත්රුම් එක

🔹⁣ගම්මිරිස් වගාවක්ද ඇත

🔹මොණරාගල නගරයේ සිට කි.මී.10 ක දුරකින් යුක්ත වේ

නිරවුල් ඔප්පු

පාසල් = 

මො/රාජකීය මහා විද්‍යාලය, මො/රාජ්‍යනන්ද මහ විද්‍යාලය , මෙ/හිදි කිවුල කණිටු විදුහල

රොහල් = සිරිගල මහා රෝහල විනාඩි 20

මොණරාගල නගරයට 10km, හුලන්දාව හන්දියට 4km, නක්කල හන්දියට 3km.

ජලය, විදුලිය පහසුකම් සියල්ල ඇත. 

නිවසට අමතරව ගම්මිරිස් වගාවක්

ප්‍රධාන පාරේ සිට 200m නිවසට දුර

නිවසටම යනකම් අඩි 6 පුළුල් පාර

ප්‍රධාන බස් පාරට නිවසේ සිට 200m

ගෙඩි හැදෙන පොල් ගස්1 ඇත

Contact no : 

0704265539 : දයාවති

+96566354879 : යසිත සුරාජ් (whatsApp)