Hot Properties

6/recent/ticker-posts

BNK182671: පස්යාල, පර්චස් 15 ක නිරවුල් ඉඩම වහාම විකිණීමට

දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - පස්යාල 

කලල්පිටිය මැදලන්ද වත්තේ 

පර්චස් 15 ක නිරවුල් ඉඩම වහාම විකිණීමට තිබේ. 

නුවර පාරට මීටර 150ක් පමණ ඇත. 

රත්නගිරි හෝටලය අසලින් පැමිණීමට හැක.

පර්චස් එකක් ලක්ෂ තුනහමාරක් (3.5) පමණි. 

මිල සාකච්චා කරගත හැක.

විමසීම් : 0766 085 051