Hot Properties

6/recent/ticker-posts

BNK182670: කුලියාපිටිය - කාමර 5 නිවස සහ ඉතාමත් සාරවත්, හතරැස් ඉඩම වහාම විකිණීමට

දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - කුලියාපිටිය 

ලබ්බල, නිකපොත, අංක 591/2, දරන නිවස සහ 

පර්චස් 144 ක හතරැස් ඉඩම වහාම විකිණීමට 

සාමාන්‍ය නිවස, කාමර 5ක්, සාලය,  කෑම කාමරය, කුස්සිය සහ බාත්රූම් එකකින් සහිතයි. 

වහලය රට උළු. පොල් ගස් 26, තැඹිලි ගස් 3, අඹ ගස් 17, කජු ගස් 3, තේක්ක ගස් 6, කොස් ගස් 3, දෙල්, දොඩම්, කරාබුනැටි, බෙලි, නෙල්ලි, අලිගැටපේර, රබුටන් සහ තවත් ගස් වර්ග ඇත. 

ඉතාමත් සාරවත් ඉඩමකි. 

ලබ්බල නිකපොත තාර පාරට මායිම්ව ඇත. 

වටිනාකම ලක්ෂ 97 කි. 

මිල සාකච්චා කරගත හැක. 

විමසීම් : 0766 085 051