රත්නපුර නගරයට ආසන්නව ඉතාමත් මනරම් වටපිටාවක් සහිත දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
දිස්ත්‍රික්කය - රත්නපුර
ප්‍රදේශය - ඇලපාත
රත්නපුර නගරයේ පලාවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා 75m ඇලපාත කොත්තබැවිල
මෙම නිවස පිහිටා ඇත.
රත්නපුර නගරයට 7 km
සුමන බාලිකා විද්‍යාලය ට 7km
පර්චස් ප්‍රමාණය. අක්කර 01 රුඩ් 2 පර්චස් 22 කී.
මිල Rs.25Mn
නිවස කාමර 4කින් සමන්විත වේ.
පහළ මාලය සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
නිවසේ බාත් රූම් 2ක් ඇති අතර එකක වැඩ සම්පූර්ණයෙන් නීම කර ඇත.
නල ජල පහසුකම ඇත.
විදුලිය සහිතයි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ රඹුටන් වගාවක් කර ඇත.
විමසීම් : 0718170674
Whtsapp : 0718170674




Social Plugin