Hot Properties

6/recent/ticker-posts

BRN64074: Building in Kirindiwela | Gampaha | 33.10 Perches | ඉඩම සමග දෙමහල් ගොඩනැගිල්ල හෝ ඉඩමෙන් කොටසක් හෝ ගොඩනැගිල්ල පමනක් හෝ විකුණනවා

දිස්ත්‍රික්කය : ගම්පහ 

නගරය : කිරිදිවැල 

පර්චස් 33.10

පර්චස් 1ක් ලක්ෂ 12

ඉඩම සමග දෙමහල් ගොඩනැගිල්ල හෝ ඉඩමෙන් කොටසක් හෝ ගොඩනැගිල්ල පමනක් හෝ විකුණනවා

කිරිදිවැල නගරයට 1kmක් දුරින් පිහිටා ඇත.

කිරිදිවැල සංඝමිත්තා බාලිකා පාසල / කිරිදිවැල  central college / කිරිදිවැල මහා විද්‍යාලය කිලෝමීටර් 1.5ක්දුරින්  පිහිටා ඇත.

cagils foodcity 1.5kmක් දුරින්  

bus stand සහ බැංකු කිහිපයක් 0.5km ක්දුරින් පිහිටා ඇත.

Contact number : 0778 556 714

WhatsApp number : 0775 850 917