Hot Properties

6/recent/ticker-posts

BRN64080: House/Land in Divulapitiya | Gampaha | 55 Perches | ඵලදරණ දෙමුහුම් පොල් ගස් 16කින් යුත් නිවස සහිත ඉඩම විකිණීමට

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - දිවුලපිටිය

පර්චස් 55 ක ඵලදරණ දෙමුහුම් පොල් ගස් 16කින් යුත් නිවස සහිත ඉඩම විකිණීමට ඇත. 

කාමර 4 ක්, නාන කාමරය, පිටුපස අමතර ඉස්තෝප්පුව, එක් පසකින් ⁣විශාල වෙල් යායකට මායිම් වී ඇත. 

ලිං ජලය, තෙකලා විදුලිය, හරිත පැහැයෙන් යුත් නිසන්සල පරිසරය. 

පදිංචියට හෝ කුඩා පරිමාණයේ සංචාරක නිකේතනයක් සඳහා ඉතා යෝග්‍යයි. 

දිවුලපිටිය නගරයේ සිට කිලෝ මීටර් 1/2 ක් දුරින් හා දිවුලපිටිය නයිවල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක් පමණ දුරින් පිහිටා ඇත.

අඩි 13ක අභ්‍යන්තර පාරකින්ද යුක්ත වේ. 

පිරිසිදු ඔප්පු

අපේක්ෂිත වටිනාකම - 

රු. මිලියන 17 යි. 

අමතන්න - 071 4436402 ජගත්