Hot Properties

6/recent/ticker-posts

BRN64078: House in Kurunegala | 62.5 Perches | ඇතුගල් පුරවරයෙන් ඉතාමත් නිස්කලංක සුන්දර වටපිටාවක් සහිත වෙල් යායක් සමග නිවසක් ඉතාමත්ම අඩු මුදලකට

ඇතුගල් පුරවරයෙන් ඉතාමත් නිස්කලංක සුන්දර වටපිටාවක් සහිත  වෙල් යායක් සමග නිවසක් ඉතාමත්ම අඩු මුදලකට ඉක්මනින්ම විකුණනු ලැබේ.

දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - කුරුණෑගල

කුරුණෑගල මීගමුව ගුවන් තොටුපළ  ප්‍රදාන මාර්ගයේ මල්කඩුවාව food city ඉදිරිපිට ගම මැද පාරේ 300m පමණ එනවිට මෙම නිවාස සහ වෙල පිහිටා ඇත.

කුරුණෑගල අධිවේගී මාර්ගය ට 1km කී

කුරුණෑගල නගරයට 1km කී

Food සිටි ,bank, school අදී සියලු නාගරික පහසුකම් ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇත.

නිවස කාමර 3කින් සමන්විත් වේ.

ඇතුළත barth room  එකක් සහ පිටත bath room ඉකකින් සමන්විත වේ.

ටයිල් අල්ලා සිවිලිම් ගසා ඇත.

නිවස වටා තාප්පය බැද

ගේට්ටු දමා ඇත.

පිරිසිඳු ජලය සහිතය.

ජල නල පහසුකම්ද සහිතයි.

විදුලි පහසුම ඇත.

ප්‍රරයෝජනයට ගත හැකි  පොල් ගස් 8ක් සහිතය.

ගොඩින් පර්චස් 24.5

කුඹුර පර්චස් 38

මිළ ලක්ෂ 190 කී

විමසීම් 

0777 368 884

WhatsApp : 0717 644 024