බියගම කොට්ටුන්න ප්‍රදෙශයේ ඇති මෙම නිවස විකිනිමට ඇත 

පර්චස් 7.8 

කාමර 3 

සාලය සමග කුස්සිය 

තව වෙන ම ඇනෙක්සියක් ඇත 

මිල ලක්ෂ  45

ගම්පහ දිස්ත්‍රික්කයෙ බියගම කඩු වෙලට කි මී 1 

බියගම වෙලද කලාපයට km 2

විමසීම් : 0758 376 859

මිළ ගණන් සාකච්ඡා කල හැක