Hot Properties

6/recent/ticker-posts

BNK56935: Land in Aththanagalla | Gampaha | 25 Perches

ගම්පහ දිස්ත්‍රික්කයේ 

අත්තනගල්ල 

පන්නිල පාර (රජමහා විහාර ඉදිරිපිට අතුරු පාර)

පර්චස් 25

මිල ලක්ෂ 55යි. 

නිට්ටඹුව සිට අත්තනගල්ලට පැමිනීමේදී තෙල් පිරවුම්හලට කලින් ඇති අතුරු මාර්ගයේ 800m පමණ දුරින්

හතරැස් ඉඩම

පොල් ගස් 8ක් ඇත.

නිස්කලංක පරිසරය.

දැනට මඤ්ඤොක්කා වගාකොට ඇත.

මිල සාකච්ඡා කරගත හැක.

Whatapp : +8210 5943 1425

Call : 0757 482 542