Hot Properties

6/recent/ticker-posts

BTM6761038: Land for Sale in Pannala, Kurunegala

කුරුණෑගල දිස්ත්‍රික්කය

පන්නල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නලින් ආදායම් ලබන සරුසාර පොල් සහ බහු-වගා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🌴

💰ආයෝජනයට හෝ සරුසාර ගොවිපළකට කදිම සියලු පහසුකම් සහිත ඉඩමකි

​✨ ඉඩමේ,

✅ පලදාව සහිත සරුසාර පොල් වගාව

✅ කෙසෙල්, අල්ෆොන්සෝ අඹ, මැලේසියන් රඹුටන්, කජු, කුරුඳු, පේර, තේක්ක, බටු සහ නයි මිරිස්

💧 ජල ළිං 2ක් සහිතය

💧ඉහළ ජල ටැංකිය සහිත ජල නල පද්ධති

🏠 ගබඩා කාමරය සහ මුර කුටිය

🔹 වැසිකිළි පහසුකම්

🔒කොළ පැහැති කම්බි දැලින් වටකර ප්‍රධාන ගේට්ටුව දමා සම්පූර්ණයෙන් ආරක්ෂිත කර ඇත.

⭕ පර්චස් 240 (අක්කර 1.5)

💰 පර්චසයක් රු. 100,000/- (ලක්ෂ 1යි)

💵 මුළු වටිනාකම රුපියල් මිලියන 24යි. (ලක්ෂ 240)

☎️ දුරකථන අංකය

📞 071 530 6764