Hot Properties

6/recent/ticker-posts

BNK182832: Land Blocks for Sale in Divulapitiya, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය

ගම්පහ දිස්ත්‍රික්කයේ  දිවුලපිටිය  වැවගෙදර ප්‍රදේශයේ සුන්දර වේල් යායකට මායිම්ව පර්චස්  12.5 බිම් කොටස් 10 ක්

(මුලු ඉඩමම පර්චස් 156 පර්චසයක් 225,000/- කට වුවත් ලබාගත හැකිය.)

*පාසලට ළමුන් ඇතුලත් කිරිමේ කලාපය තුල පිහිටා ඇත

*දිවුලපිටිය - ගම්පහ 211 බස් මාර්ගයට 200 m

*හොරගස්මුල්ල පාසලට (පුංචි රෝයල් ප්‍රාථමික පාසල) 1km

*දිවුලපිටිය නගරයට 1km

*පොලිසියට 1.5km

*දිවුලපිටිය ජාතික පාසලට 1km

*දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට 500 m

*දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට 500 m

*මීරිගම අධිවේගී මාර්ගයට 13km

*වේයන්ගොඩ අධිවේගී මාර්ගයට11km

*වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 11km

*පිරිසිදු ළිං ජලය

*තෙකලා විදුලිය

*අඩි 20 පුලුල් අතුරු මාර් ග 

*පිරිසිදු ඔප්පු - බැංකු ණය පහසුකම් 

*පර්චසය 300,000/-

*විමසීම් 📞 

0777 422 204

0773 066 933