කුරුණෑගල නගරයට අතේ දුරින් පර්චස් 22ක වටිනා ඉඩමක් විකිණීමට!
📍 ස්ථානය: කුරුණෑගල - මීගමුව පාර, 3 වන පටුමග
*ප්‍රමාණය : පර්චස් 22
*මිල : 850,000/- පර්චසය
නගර ජීවිතයේ සියලු පහසුකම් සමඟින් නිවසක් හෝ ආයෝජනයක් සඳහා සුදුසු වටිනා ඉඩමක්!
✅ ජනප්‍රිය රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් අසල
✅ රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල වෙත පහසු ප්‍රවේශය
✅ රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ ආසන්නයේ
✅ අවන්හල් සහ අනෙකුත් නාගරික පහසුකම් සමඟ
✅ කුරුණෑගල නගරයට ඉතාමත් සමීපයි
✅ අධිවේගී මාර්ග පිවිසුම් වෙත පහසු දුරක්
✅ නාගරික කසල හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සහිතයි
💰 වටිනා ස්ථානයක පිහිටි මෙම ඉඩම ඉක්මනින්ම විකිණීමට ඇත.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0777 418 045
#KurunegalaLand #LandForSale #KurunegalaProperty #RealEstateSriLanka #LandInvestment #PropertyForSale #Kurunegala #SriLankaRealEstate



.jpeg)


Social Plugin