පුත්තලම දිස්ත්‍රික්කය
තල්විල
පුත්තලම දිස්ත්‍රික්කයේ තල්විල තිත්තගොල්ල පාරේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ
*ප්‍රධාන පාරට මීටර් 400
*වට තාප්පය ,විශාල ගේට්ටු සහිතයි
*කාමර 3
*සාලය
*මුලුතැන්ගෙය
*නාන කාමර 1
*සම්පුර්ණයෙන් ටයිල් කර හා සිවිලිම් කර ඇත
*ජලය විදුලිය සහිතයි
*කැමරා පද්ධතිය සහිතයි
*පර්චස් 16
*ලක්ෂ 80
*විමසීම් 📞
0761 636 706
97155 770 8726 Whatsapp only




Social Plugin