Hot Properties

6/recent/ticker-posts

BTM676664: 4 Storied House for Sale in Kandy, Hadeniya

 

මහනුවර දිස්ත්‍රික්කය

හෑදෙණිය

මහනුවර දිස්ත්‍රික්කයේ හෑදෙණිය ප්‍රදේශයේ මහනුවර -කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා සිව්මහල් නිවසක් විකිණීමට තිබේ

☀️පලමු මහල;ගරාජය (වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ඇත)

☀️දෙවන මහල;කාර්යාලය

(සැලෝන් ,බැංකු හෝ කාමර පහසුකම් සදහා )

☀️තෙවන මහල ;

*නිදන කාමර 3

* නාන කාමරය(servant)

*සාලය

*බැල්කනිය

*මුලුතැන්ගෙය

☀️සිවුවන මහල  ; රෙස්ටුරන්ට් ,ගාමන්ට් වැනි ව්‍යාපාරයක් සදහා හෝ නිවසක් සදහා සුදුසුයි

*මෙම නිවස වෙල් යායකට මායිම්ව සුන්දර වටපිටාවක පිහිටා ඇත.

*නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

*11.2 පර්චස්

*ලක්ෂ 165

*විමසීම් 📞

+447939265318

+447398662032

                       (only whtsapp )