Hot Properties

6/recent/ticker-posts

BNK182824: 1 Acre Land for Sale in Piliyandala, Madapatha - Colombo

මඩපාත තුඩුව මාර් ගයේ පිළිප් ආටිගල විද්‍යාලයට ආසන්නයේ තුඩුව ප්‍රධාන පාරට මුහුණලා 

පිටුපස වෙල්යායකට මායිම්ව සුන්දර පරිසරයක අක්කර 1 වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට

මඩපාත හන්දියට මීටර්100

පිළියන්දල ටවුමට කිලෝමීටර් 6

හතරැස් ඉඩමකි

ඉඩමේ පොල් ගස් කීපයක් ඇත

සුන්දර සාමකාමී පරිසරය

කොටසක් වුණත් ගත හැක

විදේශගත වන බැවින් ඉක්මණින් විකිණේ

මිල ගණන් සාකච්ඡා කර ගන්න පුළුවන්

Call - 0774 471 922