Hot Properties

6/recent/ticker-posts

BNK182823: House for Sale in Matugama, Kalutara

 


ලිපිනය- 179/1 අගලවත්ත පාර, මතුගම. 

මතුගම නගරයට මීටර 500ක දුරකින්. මතුගම පොලීසිය පෙනෙන මානයේ.

🟢ප්‍රමානය-පර්චස්25

🟢වාහන පහකට වැඩි ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩකඩ ඇත

🟢තාප්ප ගසා වට කර ඇත

🟢තනි තට්ටුවේ වර්ග අඩි 1200ක ගෙය

🟢තාවකාලික මඩු ඉදිකිරීමට ඉඩකඩ ඇත

🟢මුළු නිවසම සිමෙන්ති කොලපු යොදා පොලොව මැද නිමකර ඇත

🟢නිදන කාමර 2ක් ඇත

🟢වැසිකිලියක් සමග නානකාමර එකක් සහ සේවා වැසිකිළියක් ඇත

🟢විසිත්ත කාමර දෙකක්(ඇතුලත හා පිටත) සහ මුළුතැන්ගෙය ඇත

🟢තවත් නිවසක් ඉදි කිරීමට ද ඉඩ ඇත.

🟢නිරවුල් ඔප්පු ඇත

🟢ජලය සහ විදුලිය ඇත

Contact Number - WhatsApp: +61490157918 (Janaka)