කෑගල්ල දිස්ත්‍රික්කය
කොටියාකුඹුර
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියාකුඹුර පල්ලෙපැල්පිට ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට
ලියන්ගහමුල හංදියට මීටර් 600 ක් දුරින් වේරගල පාරට මුහුනලා.
කෑගල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මීටර් 600 යි.
ගංඟා ඇලඳොලින් වට වූ නිස්කලංක පරිසරය.
මානැල්ල සංචාරක කලාපයට මීටර් 300ක් දුරින්.
ව්‍යපාරික ස්ථානයකට හෝ නිවසකට සුදුසූයි.
ඉඩමේ සිට කොටියාකුඹුරට කිලෝ මීටර් 2.5 යි.
*පර්චස් 30
*ලක්ෂ 30
📞 දු:අංක :
071 7525 764
071 0981 527



.jpeg)


.jpeg)




Social Plugin