ගම්පහ දිස්ත්‍රික්කය
උදම්මිට
ගම්පහ දිස්ත්‍රික්කයේ උදම්මිට උත්මාරාමය ආසන්නයෙන් නිවසක් විකිණීමට තිබේ
🟢තාප්ප ගසා වට කර ඇත
🟢මුළු නිවසම ටයිල් කර ඇත
🟢නිදන කාමර 2
🟢නාන කාමර 1+ සේවා වැසිකිළිය (නිවස මිලදී ගැනීමේදී එය සම්පුර්ණයෙන් නිමාකර දෙනු ලැබේ )
🟢විසිත්ත කාමරය සහ මුළුතැන්ගෙය,මුළුතැන්ගෙයි පැන්ට්‍රිය නිමකර ඇත.නිවස මිලදි ගැනිමෙදි එය සාදා දෙනු ලැබේ.
🟢තවත් නිවසක් ඉදි කිරීමට ද ඉඩ ඇත.
🟢නිරවුල් ඔප්පු
🟢ජලය සහ විදුලිය
*🏡නිවස මිලදි ගැනීමේ දි සියල්ල සම්පුර්ණ කර දෙනු ලැබේ (ජනෙල් ,දොරවල් )
🟢ප්‍රමානය - පර්චස්17
🟢 මිල : එක්කෝටි පනස් ලක්ෂයයි (ලක්ෂ 150)
විමසීම් 📞 +94 (77) 177 8157
.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

Social Plugin