Hot Properties

6/recent/ticker-posts

BTM676944: Land for Sale with House in Athurugiriya, Colombo


කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය

කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය  බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතයි

*අතුරුගිරිය අධිවේගී  පිවිසුමට කිලෝමීටර් 1

*කොට්ටාව නගරයට 5km

*අතුරුගිරිය හන්දියට කිලෝමීටර් 1

*ෆුඩ්සිටි බැංකු පහසුකම් කිලෝමීටර් 1ක දුර ප්‍රමාණයක් තුල

*ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 20

*පදිංචියට සුදුසුයි

*ඉඩමෙන් පර්චස් 21 නිවස සමග හෝ    පර්චස් 18 ක් හෝ එසේ නොවේ නම්   පර්චස් 39  හෝ විකුණනු ලැබේ .

*පර්චස් 1ක් ලක්ශ 11

*විමසීම් 📞 0719 677 767