කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව,
කොළඹ දිස්ත්‍රික්කයේ හල්පිට පළමු මහලේ වැඩ නිම වෙමින් පවතින පදිංචියට සෑදූ නිදහස් නිස්කලංක පරිසරයක සියලුම නාගරික පහසුකම් සහිත නිවස ඉතා ඉක්මනට විකිනීමට ඇත.
👉පිරිසිදු ඔප්පු
👉සියලුම දොර ජනේල කොස් ලීයෙන් නිමවා ඇත.
👉ගඩොල් බිත්ති
👉විදුලිය සහ ජල මීටර් තාප්පයට ගෙන ඇත.
👉වටේට තාප්පය බැද ගේට්ටුව දමා ඇත.
👉විශාල සාලය, නිදන කාමර 2, කෑම කාමරය, මුළුතැන්ගෙය, ගබඩා කාමරය, ඇතුලත පිටත නාන කාමර (රොසෙල් උපාංග) ගරාජය (Sliding door)
👉පුඵල් ප්‍රවේශ මාර්ග
👉120 කොළඹ හොරණ, 127 පිළියන්දල මොරගහහේන, 342 කොට්ටාව පිළියන්දල, 139 හෝමාගම පිළියන්දල බස් පාරට 250m .කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
*පර්චස් 10කි
*මිල ලක්ෂ 250
*මිල ගණන් සාකච්ඡා කල හැක
අමතන්න දුරකථනය: 📞 +94 777 554 742














Social Plugin